Lyrics

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේකොඳුරා කියාදෙන්න මට ආදරේදුල් නෙත් විදාලා රහසින් බලාලාඉමු ළං වෙලා මේ රෑ පුරා
පිනි මල් කඩා හැලෙන රෑ සීතලේමුමුණා කියා දෙන්න මට ආදරේදෙහදක් බැඳීලා සුසුමින් තෙමීලාපෙම විඳිනවා රතු ලේ පවා
අඳුරේ පවා පේන තරු නෙත් දිහානොසැලී බලා ඉන්න හිතුනා සදාහැඟුමන් වෙලී උන්නු සුසුමන් පවාතුරුලේ තියාගනිමි මගේමයි කියාඔබේ ආදරෙන් මගේ ජීවිතේමුසපත් වෙලා කඳුලක් වුනා
හුස්මක් පවා දැනෙන මේ රාත්රියේකොඳුරා කියාදෙන්න මට ආදරේදුල් නෙත් විදාලා රහසින් බලාලාඉමු ළං වෙලා මේ රෑ පුරා
පිනි මල් කඩා හැලෙන රෑ සීතලේමුමුණා කියා දෙන්න මට ආදරේදෙහදක් බැඳීලා සුසුමින් තෙමීලාපෙම විඳිනවා රතු ලේ පවා
හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහානුඹටයි මගේ හීන දෙන්නේ ලියාපපුවේ නිදා උන්න මොහොතක් පවාදැනුනා ළයේ ගැඹුරු සනසා තියාමේ ආත්මයෙත් මතු ආත්මයෙත්ඉමු ළං වෙලා මියෙනා තුරා
Spotify Apple

Husmak Pawa

Release Date : April 8, 2016
Catalog ref. : 4654654
Format : Digital Download

Artist – Sanka Dineth ft Nirasha Ekanayake
Music – Sanka Dineth
Lyrics – Shehan Galahitiyawa
Video – Thisara Imbulana Films