කල්ප කාලයක් පුරා සංසාර චාරිකා…
හීනයක් වගෙ මා ගාව පායලා…
දෑසේ නෑවෙනා…
මදහාසේ කාරණා…
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා…
මල් ගාව රොන් සොයන කාලේ…
මං ආව හින්දා ද රහසේ…
නෙත් පහසේ ගෑවුනා…
සිත් අහසේ පාවුනා…
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා…
හද ගැස්ම මගෙ හුස්ම වාගේ…
හැම තිස්සේ ඔබ ඉන්නවානේ…
නෙත් පහසේ ගැවුනා…
සිත් අහසේ පාවුනා…
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා…