Lyrics

දිනයක් ඇවිත් සටනට එක් අරමුණක් කරා,

යුධ නොනගිනා පිවිතුරු රන් බිමක් අරා, ලක් ජාතියේ සමගිය කෙළෙසූ කැනහිලුන් නසා,

නැගිටිව් මව් දෙරණෙ ප්‍රාණෙට පණ පොවන්නටා.

සිහල දමිල මුස්ලිම් බර්ගර් සැම දන අවුලා,

බෝම්බ කඩු හා මුගුරු දී වෛරය වපුරුවා,

රැකි තිස්තුන් කෝටියක් දෙවියෝ සදහට පන්නා,

රතු ලේ කඳුළු කැටයක් කර තනි කෙරුවා ලක් අම්මා.

ධර්මෙන් රැකෙන්නට ධර්මය රැකි මනු පොලෝ තලේ,

තරුණ ජවය නොදැනම ඩැහැගෙන සත් ධර්මේ බලේ,

කුල භේද සදහට හිරකර දේශපාළුවන් ගතේ,

පෙරමුණ ගනිව් අරගල කොඩි දරමින් සිව් දෙසේ.

සිහි තබා ගනිව් මියෙනා තුරා ලක් දරුවනේ,

දැන තබා ගනිව් සිංහ වෙසින් එන හිවලුන් ගේ රගේ,

භේද නොවෙව් සැම හට පොදු මනු ධජ සෙවනේ,

රජකම් කලත් කල කම් මුදලට විකුණනු බැරිවේ.

සිහල දමිල මුස්ලිම් බර්ගර් සැම දන අවුලා,

බෝම්බ කඩු හා මුගුරු දී වෛරය වපුරුවා,

රැකි තිස්තුන් කෝටියක් දෙවියෝ සදහට පන්නා,

රතු ලේ කඳුළු කැටයක් කර තනි කෙරුවා ලක් අම්මා.

Spotify Apple YT Music

Lak Amma (ලක් අම්මා)

Release Date : January 7, 2022
Catalog ref. : 004123
Format : Digital Download

Lak Amma (ලක් අම්මා) Sanka Dineth & Team Sanka

✘ Spotify : https://sptfy.com/LakAmma
✘ Apple Music : http://tiny.cc/LakAmma
✘ Streaming : https://vyd.co/Lakamma

✘ Vocals :
Sanka Dineth
Thakshila Ravinda
Thushan Rashmika
Tharusha Dilshan
Methuni Mehara
Hasini Sudasinghe
Tharushi Perera
Dulasha Yapa
Ruveen Vishmitha
Udula Anuk
Yohan Hettiarachchi
Radini Fernando
Shaenya Naethri
Himanshi Kavidya
Thilini Thathsarani
Majitha Vithanage
Nuthara Gamage
Asher Vihan
Rashani Divyanjali
Imesh Madusanka
Wageesha Munasinghe

✘ Music : Sanka Dineth
✘ Lyrics : Sashika Vishan
✘ Mixed & mastered : Chamel Shavindha @ Trans Studios
✘ Cinematography : Irushka Bogoda
✘ Makeup & hair : Sandamali Neil Ariyarathana (Salon Waves)
✘ Edit & color : Kasun Kavinda
✘ Production Manager : Devindu C Katunarthna (DEW)
✘ Production Coordinator : Keshini Miranda @ Trans Studios
✘ Produced by Trans Studios

✘ Digital Media Manager : Prabodha Lakshan

Special thanks : Sashika Vishan