Lyrics

රෑ.. රෑ සිහිනෙ මා..
මායාවෙ පෑ.. සේයාවි ඈ..
ඈ.. මදහාස පා.. දැහැනේ බිඳී..
ආදරේ පෑ…
 
ඔය බඹසරට සිත බැඳිලා…
ඔය නෙතට මා ගැටුනා..
ජීවිතය උමතුයි ලඳේ..
 
ඔය බඹසරට සිත බැඳිලා…
ඔය නෙතට මා ගැටුනා..
ජීවිතය උමතුයි ලඳේ..
 
 
සනසාවි මා හා..
හුස්මක් හොවාලා…
දෙනුවන් වසාලා.. සතපාලා..
 
සන්තාපේ මා හා..
අනුරාගේ පාලා..
මුවගින් සිනාපා.. පිදුවා..
 
මා.. මා දුටුවෙ ඈ
හෙලනා රුවේ.. දසුනක් මැවේ..
ඒ.. ඒ රැයම මා..
සිටියේ නුඹේ.. යහනේ ලඳේ..
 
ඔය බඹසරට සිත බැඳිලා…
ඔය නෙතට මා ගැටුනා..
ජීවිතය උමතුයි ලඳේ..
 
ඔය බඹසරට සිත බැඳිලා…
ඔය නෙතට මා ගැටුනා..
ජීවිතය උමතුයි ලඳේ..
 
 
සනසාවි මා හා..
හුස්මක් හොවාලා…
දෙනුවන් වසාලා.. සතපාලා..
 
සන්තාපේ මා හා..
අනුරාගේ පාලා..
මුවගින් සිනාපා.. පිදුවා..
 
ඔය බඹසරට සිත බැඳිලා…
ඔය නෙතට මා ගැටුනා..
ජීවිතය උමතුයි ලඳේ..
 
ඔය බඹසරට සිත බැඳිලා…
ඔය නෙතට මා ගැටුනා..
ජීවිතය උමතුයි ලඳේ..
 
සනසාවි මා හා..
හුස්මක් හොවාලා…
දෙනුවන් වසාලා.. සතපාලා..
 
සන්තාපේ මා හා..
අනුරාගේ පාලා..
මුවගින් සිනාපා.. පිදුවා..
 
සනසාවි මා හා..
 
Spotify YT Music

Raa Sihinen Maa

Release Date : January 2, 2017
Catalog ref. : 4654654
Format : Digital Download

Artist – Sanka Dineth
Lyrics – Ruwan Guruge
Music – Sanka Dineth
Video – Mewan Liyanage