Lyrics

රෑ… රෑ සිහිනෙන් මා…මායවේ පෑසේයාවි ඈඈ මදහාස පාදැහැනේ බිදීආදරේ පෑ…
 
ඔය පබසරට සිත බැදිලාඔය නෙතට මා ගැටුනාජීවිතය උමතුයි ලදේ…
 
සදසාවී මා හාහුස්මක් හොවාලාදෙනුවන් වසාලාසත පාලාසන්තාපේ මා හාඅනුරාගෙ පාලාමුවගින් සිනා පාපිදුවා…..
 
මා…මා දුටුවේ ඈලෙලනා රුවේදසුනක් මැවේ…
 
ඒ…ඒ රැයම මාසිටියේ නුඹේයහනේ ලදේ
 
ඔය පබසරට සිත බැදිලාඔය නෙතට මා ගැටුනාජීවිතය උමතුයි ලදේ…
ඔය පබසරට සිත බැදිලාඔය නෙතට මා ගැටුනාජීවිතය උමතුයි ලදේ…….
 
සදසාවී මා හාහුස්මක් හොවාලාදෙනුවන් වසාලාසත පාලාසන්තාපේ මා හාඅනුරාගෙ පාලාවගින් සිනා පාපිදුවා…..
 
Rae Sihinen Ma (රෑ සිහිනෙන් මා)

Format : CD

Performed by
Sanka Dineth

Written by
Sanka Dineth

Produced by

Source: Trans Studios