Lyrics

රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරාහීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයාදැනෙනවා දැනෙනවා දැනෙනවාඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයාරෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරාහීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
දෑස දෑස රහසේම සංවේදී වීලානෑ ආයේ සංසාරේ සීමාඈත මෑත අහසේද රෑ චායා පායාමේ මාගේ ශෘගාරී පේනාදැනෙනවා දැනෙනවා දැනෙනවාඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයාරෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරාහීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
ආයේ ආයේ සිතූ සේම ලං වීලා මා හාඈ පෑවේ ගිම්හානේ ආශාරෝස දෑත සසරේම හැමදාම ඕනාවෑහිලා මනසේම සේයාදැනෙනවා දැනෙනවා දැනෙනවාඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයාරෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරාහීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා

Rosa Kalpana

Format : CD

Performed by
Sanka DinethShehan Galahitiyawa

Written by
Sanka Dineth

Produced by

Source: Trans Studios